මෙල්බර්න් නගරයෙන් තවත් පසු කම්පන 02 ක්

රික්ටර් මාපකයේ ඒකක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන සති කිහිපයකට පසු මෙල්බර්න් නගරයෙන් අද දිනයේදී තවත් පසු කම්පන 02 ක් වාර්තා වී තිබේ.

Rawson & Baw Baw Shire ප්‍රදේශවලින් අද පෙරවරුවේ පසු කම්පන සටහන් වූ බව Geoscience Australia නිවේදනය කලේය.

ඒවා රික්ටර් මාපකයේ සටහන්වී ඇත්තේ ඒකක 2.9 ක් හා 2.8 ක් ලෙසිනි.

කෙසේවෙතත් මෙම කම්පන හේතුවෙන් කිසිදු හානියක් සිදුවී නොමැත.

source : https://www.9news.com.au/national/victoria-earthquake-more-aftershocks-recorded-in-state-weeks-after-59-magnitude-earthquake/75b19cde-bd6e-40fc-97c7-127d966e3036

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »