Search

මෙල්බර්න් නගරයෙන් තවත් පසු කම්පන 02 ක්

රික්ටර් මාපකයේ ඒකක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන සති කිහිපයකට පසු මෙල්බර්න් නගරයෙන් අද දිනයේදී තවත් පසු කම්පන 02 ක් වාර්තා වී තිබේ.

Rawson & Baw Baw Shire ප්‍රදේශවලින් අද පෙරවරුවේ පසු කම්පන සටහන් වූ බව Geoscience Australia නිවේදනය කලේය.

ඒවා රික්ටර් මාපකයේ සටහන්වී ඇත්තේ ඒකක 2.9 ක් හා 2.8 ක් ලෙසිනි.

කෙසේවෙතත් මෙම කම්පන හේතුවෙන් කිසිදු හානියක් සිදුවී නොමැත.

source : https://www.9news.com.au/national/victoria-earthquake-more-aftershocks-recorded-in-state-weeks-after-59-magnitude-earthquake/75b19cde-bd6e-40fc-97c7-127d966e3036

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »