Hume Highway හි වාහන 10 ක් එකිනෙක ගැටී රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – AusLanka TV – Australian News for the Sri Lankan community

Hume Highway හි වාහන 10 ක් එකිනෙක ගැටී රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

Hume Highway හි වාහන 10 ක් එකිනෙක ගැටී රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

නිවු සවුත් වේල්ස් Hume Highway හි වාහන 10 ක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

බර වාහන 03 ක්ද ගැටුණු වාහන අතර වන බව NSW පොලිසිය කියයි.

අනතුරත් සමග දිගු රථවාහන පෝලිමක් නිර්මාණය වී තිබූ අතර මේ වනවිට එය යථා තත්වයට පත් කර ඇත.

ප්‍රදේශයේ පැවති අයහපත් කාළගුණය හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටද පොලිසිය සැක පළකරනවා.

අද පෙරවරුවේ නිවු සවුත් වේල්ස් හි ස්ථාන කිහිපයක අයිස් වර්ෂා ද හටගෙන තිබිණ.

PIC – 7 NEWS