නිවු සවුත් වේල්ස් නව අගමැති ලෙස Dominic Perrottet පත් කිරීමට එකගතාවයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව අගමැති ලෙස Dominic Perrottet පත් කිරීමට එකගතාවයක් ඇතිවී තිබේ.

ලිබරල් පක්ෂ නියෝජිතයන් අතර අද පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන්.

නියෝජ්‍ය අගමැති ලෙස Stuart Ayres ත් මුදල් ඇමති ලෙස Matt Kean ත් පත් කිරීමටයි වැඩිදුරටත් යෝජනාවී ඇත්තේ.

මේ අනුව Gladys Berejiklian ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩුවූ නිවු සවුත්වේල්ස් අගමැති ධුරයට Dominic Perrottet පත්වීමට නියමිත අතර ඔහු එම තනතුරට පත්වන 46 වැන්නායි.

2011 වසරේදී නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවට පළමු වරට ඔහු පත්විය.

https://twitter.com/alexhart7/status/1444540952840785920?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1444540952840785920%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Fpolitics%2Fnsw%2Fdominic-perrottet-set-to-become-the-next-nsw-premier-after-liberal-party-deal-c-4137286

 

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »