නිවු සවුත් වේල්ස් නව අගමැති ලෙස Dominic Perrottet පත් කිරීමට එකගතාවයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව අගමැති ලෙස Dominic Perrottet පත් කිරීමට එකගතාවයක් ඇතිවී තිබේ.

ලිබරල් පක්ෂ නියෝජිතයන් අතර අද පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන්.

නියෝජ්‍ය අගමැති ලෙස Stuart Ayres ත් මුදල් ඇමති ලෙස Matt Kean ත් පත් කිරීමටයි වැඩිදුරටත් යෝජනාවී ඇත්තේ.

මේ අනුව Gladys Berejiklian ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩුවූ නිවු සවුත්වේල්ස් අගමැති ධුරයට Dominic Perrottet පත්වීමට නියමිත අතර ඔහු එම තනතුරට පත්වන 46 වැන්නායි.

2011 වසරේදී නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවට පළමු වරට ඔහු පත්විය.

https://twitter.com/alexhart7/status/1444540952840785920?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1444540952840785920%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Fpolitics%2Fnsw%2Fdominic-perrottet-set-to-become-the-next-nsw-premier-after-liberal-party-deal-c-4137286

 

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »