මෙල්බර්න් නගරය හෙට ලෝක වාර්තාවක් තබයි

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු වැඩිම දින ගණනක් Lockdown කර තිබූ නගරය බවට මෙල්බර්න් නගරය හෙට දිනයේදී පත්වනවා.

ඒ මේ දක්වා දින 246 ක් Lockdown කර තැබීමත් සමගයි.

මෙතෙක් එම වාර්තාව තබා තිබුණේ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයයි.

මේ සම්බන්ධයෙන් වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් ද අදහස් දක්වා තිබුණා.

ඔහු ප්‍රකාශ කලේ ප්‍රාන්ත වාසීන්ගේ ආරක්ෂාව සළකා පමණක් මෙලෙස දීර්ඝ කාලයක් Lockdown කිරීමට සිදුවූ බවයි.

එය අසීරු යැයි තමන් දැනුවත් නමුත් එන්නත්කරණ ඉලක්කය සපුරා ගන්නා තුරු කැපකිරීම් සිදුකිරීමට සිදුවන බවයි අගමැතිවරයා පවසා සිටියේ.

source : https://www.9news.com.au/national/coronavirus-update-victoria-sunday-october-3-1220-new-local-covid19-cases/9f309220-d1e9-4715-8c85-9d4f6520d346

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »