මෙල්බර්න් නගරය හෙට ලෝක වාර්තාවක් තබයි

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු වැඩිම දින ගණනක් Lockdown කර තිබූ නගරය බවට මෙල්බර්න් නගරය හෙට දිනයේදී පත්වනවා.

ඒ මේ දක්වා දින 246 ක් Lockdown කර තැබීමත් සමගයි.

මෙතෙක් එම වාර්තාව තබා තිබුණේ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයයි.

මේ සම්බන්ධයෙන් වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් ද අදහස් දක්වා තිබුණා.

ඔහු ප්‍රකාශ කලේ ප්‍රාන්ත වාසීන්ගේ ආරක්ෂාව සළකා පමණක් මෙලෙස දීර්ඝ කාලයක් Lockdown කිරීමට සිදුවූ බවයි.

එය අසීරු යැයි තමන් දැනුවත් නමුත් එන්නත්කරණ ඉලක්කය සපුරා ගන්නා තුරු කැපකිරීම් සිදුකිරීමට සිදුවන බවයි අගමැතිවරයා පවසා සිටියේ.

source : https://www.9news.com.au/national/coronavirus-update-victoria-sunday-october-3-1220-new-local-covid19-cases/9f309220-d1e9-4715-8c85-9d4f6520d346

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »