මෙල්බර්න් ගිණිකොණ දිග Walk-in ක්‍රමයට එන්නත් දීමේ පුලුල් වැඩසටහනක් අද

මෙල්බර්න් ගිණිකොණ දිග ප්‍රදේශය පුරා Walk-in ක්‍රමයට එන්නත් ලබාදීමේ පුලුල් වැඩසටහනක් අද ක්‍රියාත්මකයි.

Monash Health South East Public Health Unit විසින් එය ක්‍රියාත්මක කරයි.

මේ යටතේ අවුරුදු 12 ත් 59 ත් අතර අයට මොඩර්නා එන්නතත් 60 ට වැඩි අයට ඇස්ට්‍රා-සෙනෙකා එන්නතත් ලබාදීම සිදුකෙරේ.

මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන අතර පූර්ව වෙන් කරවා ගැනීමද අනවශ්‍යයි.

පහත ස්ථානවලදී එන්නත ලබාගත හැකිය.

  • Dandenong Pop-up Clinic – Palm Plaza Mall Car Park (off Clow Street), Dandenong from 9am to 4pm, everyday
  • Sandown Racecourse Vaccination Centre – 591-659 Princes Hwy, Springvale from 9am to 4pm, Friday 1 October – Sunday 3 October
  • St Francis Xavier College, Officer Campus – 21 Majestic Dr, Officer from 9am to 4pm, Saturday 2 October – Sunday 3 October
  • Frankston Community Vaccination Hub – Bayside Centre, Frankston from 11.30am to 6pm on Friday 1 October and 9:30am – 4:00pm on Saturday 2 October – Sunday 3 October

source : https://sephu.org/moderna-vaccination-weekend-walk-in-blitz-across-south-east/

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »