හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

හෙලිකොප්ටර් යානය අනතුරට ලක් වූ ස්ථානය මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර තුර්කි ඩ්‍රෝන් යානයක් විසින් අකින්සි ටවල් ප්‍රදේශයේ තාප ප්‍රභවයන් දෙකක් පෙන්වා දීමෙන් පසුවයි හෙලිකොප්ටරය සොයාගෙන ඇත්තේ.

එහි ගමන් කළ පුද්ගලයන්ගේ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ.

අයහපත් කාලගුණික තත්ත්වයන් මත සිදු වූ අනතුරක් ලෙසටයි මෙම හෙලිකොප්ටර් අනතුර සැලකෙන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »