1989 න් පසු ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් ඉහළම අගය වාර්තා කරයි

1989 වසරෙන් පසු ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් ඉහළම අගය වාර්තා කර තිබේ.

පසුගිය වසර හා සැසඳීමේදී නිවාස මිළ ගණන් සියයට 20 කින් පමණ වැඩි වී ඇති බව සඳහන්.

සිඩ්නි නගරය සැළකූ විට නිවාසයක මිළ ඩොලර් මිලියන 1.3 ක් පමණ වන අතර සියයට 20 ක මූලික තැන්පතුව සඳහා ඩොලර් 262,300 ක් වැය කල යුතුයි.

පසුගිය මාසයේදී වැඩිම ප්‍රතිශතයකින් නිවාස මිළ ගණන් ඉහළ ගොස් ඇත්තේ හෝබාර්ට් හි වන අතර එය සියයට 2.3 ක්.

කැන්බරා හි නිවාස මිල ඉහළ ගොස් ඇත්තේ සියයට 2 කිනි.

CoreLogic National Homes Value Index For September

(month, annual)

National – up 1.5 per cent per cent, up 20.3 per cent

Sydney – up 1.9 per cent per cent, up 23.6 per cent

Melbourne – up 0.8 per cent, up 15.0 per cent

Brisbane – up 1.8 per cent, up 19.9 per cent

Adelaide – up 1.9 per cent, up 19.1 per cent

Perth – up 0.3 per cent, up 18.1 per cent

Hobart – up 2.3 per cent, up 26.8 per cent

Darwin – up 0.1 per cent, up 20.2 per cent

Canberra – up 2.0 per cent, up 24.4 per cent

Combined capitals – up 1.5 per cent, up 19.5 per cent

Combined regional – up 1.7 per cent, up 23.1 per cent

Source: CoreLogic

https://www.9news.com.au/national/victoria-to-change-covid19-isolation-rules-for-supermarket-staff/7116ade6-acdb-4aa8-abae-f4da69b6ca2a

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුම ගැන තොරතුරු හෙළිවෙයි

සිඩ්නි හි නිරිතදිග ප්‍රදේශයේ දේවස්ථානයකදී බිෂොප්වරයෙකු ඇතුලු 4 දෙනෙකුට තුවාල සිදු වූ පිහි ඇනුම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »