Search

1989 න් පසු ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් ඉහළම අගය වාර්තා කරයි

1989 වසරෙන් පසු ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් ඉහළම අගය වාර්තා කර තිබේ.

පසුගිය වසර හා සැසඳීමේදී නිවාස මිළ ගණන් සියයට 20 කින් පමණ වැඩි වී ඇති බව සඳහන්.

සිඩ්නි නගරය සැළකූ විට නිවාසයක මිළ ඩොලර් මිලියන 1.3 ක් පමණ වන අතර සියයට 20 ක මූලික තැන්පතුව සඳහා ඩොලර් 262,300 ක් වැය කල යුතුයි.

පසුගිය මාසයේදී වැඩිම ප්‍රතිශතයකින් නිවාස මිළ ගණන් ඉහළ ගොස් ඇත්තේ හෝබාර්ට් හි වන අතර එය සියයට 2.3 ක්.

කැන්බරා හි නිවාස මිල ඉහළ ගොස් ඇත්තේ සියයට 2 කිනි.

CoreLogic National Homes Value Index For September

(month, annual)

National – up 1.5 per cent per cent, up 20.3 per cent

Sydney – up 1.9 per cent per cent, up 23.6 per cent

Melbourne – up 0.8 per cent, up 15.0 per cent

Brisbane – up 1.8 per cent, up 19.9 per cent

Adelaide – up 1.9 per cent, up 19.1 per cent

Perth – up 0.3 per cent, up 18.1 per cent

Hobart – up 2.3 per cent, up 26.8 per cent

Darwin – up 0.1 per cent, up 20.2 per cent

Canberra – up 2.0 per cent, up 24.4 per cent

Combined capitals – up 1.5 per cent, up 19.5 per cent

Combined regional – up 1.7 per cent, up 23.1 per cent

Source: CoreLogic

https://www.9news.com.au/national/victoria-to-change-covid19-isolation-rules-for-supermarket-staff/7116ade6-acdb-4aa8-abae-f4da69b6ca2a

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »