දැනට දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සිකුරාදා අලුයම 04 ට ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්
මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.