වසර 57 කට පසු AFL ශූරතාව මෙල්බර්න් Demons ට

AFL හෙවත් ඔස්ටේ්‍රලියානු පාපන්දු ලීග ශූරතාව (2021) දිනා ගැනීමට මෙල්බර්න් Demons පාපන්දු සමාජය සමත්විය.

ඒ Western Bulldogs කණ්ඩායමට එරෙහිව 140 ට 66 ක ජයක් ලබාගනිමිනි.

මෙවර අවසාන මහා තරගය පර්ත් හිදී පැවැත්විණ.

1964 වසරෙන් පසු එනම් වසර 57 කට පසු මෙල්බර්න් Demons පාපන්දු සමාජය මෙම ශූරතාවය දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

 

PIC – (Getty: Paul Kane)

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »