AFL අවසාන තරගය නිසා මෙල්බර්න් කොවිඩ් ආසාධිතයන් ඉහළ යනු ඇතැයි අනතුරු ඇගවීම්

මෙල්බර්න් නගරය තත්වයක පැවතියද තවත් පැය කිහිපයකින් ආරම්භ වන AFL අවසාන මහා තරගය හේතුවෙන් නගරයේ කොවිඩ් ආසාධිතයන් ගණන ඉහළ යනු ඇති බවට වික්ටෝරියා සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

පර්ත් හි Optus Stadium හිදි මෙල්බර්න් වේලාවෙන් රාත්‍රී 07 යි 15 ටයි තරගය ආරම්භ වන්නේ.

එහෙත් එය නැරඹීම සඳහා වික්ටෝරියාවාසින් මෙල්බර්න් නගරයේ විවිධ ස්ථානවලට එක්රැස්විය හැකි බවට තොරතුරු පවතිනවා.

එමගින් නැවතත් කොවිඩ් වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

ඒ අනුව හැකිතාක් නිවෙස්වලට වී තරගය නරඹන ලෙසත් පහත උපදෙස් අනුගමනය කරන ලෙසත් මෙල්බර්න් ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

https://twitter.com/VicGovDH/status/1441248797644914700?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1441248797644914700%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Fsport%2Fafl%2Fextremely-worried-victorian-health-officials-warning-over-afl-grand-final-parties-c-4066860

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »