Search

AFL අවසාන තරගය නිසා මෙල්බර්න් කොවිඩ් ආසාධිතයන් ඉහළ යනු ඇතැයි අනතුරු ඇගවීම්

මෙල්බර්න් නගරය තත්වයක පැවතියද තවත් පැය කිහිපයකින් ආරම්භ වන AFL අවසාන මහා තරගය හේතුවෙන් නගරයේ කොවිඩ් ආසාධිතයන් ගණන ඉහළ යනු ඇති බවට වික්ටෝරියා සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

පර්ත් හි Optus Stadium හිදි මෙල්බර්න් වේලාවෙන් රාත්‍රී 07 යි 15 ටයි තරගය ආරම්භ වන්නේ.

එහෙත් එය නැරඹීම සඳහා වික්ටෝරියාවාසින් මෙල්බර්න් නගරයේ විවිධ ස්ථානවලට එක්රැස්විය හැකි බවට තොරතුරු පවතිනවා.

එමගින් නැවතත් කොවිඩ් වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

ඒ අනුව හැකිතාක් නිවෙස්වලට වී තරගය නරඹන ලෙසත් පහත උපදෙස් අනුගමනය කරන ලෙසත් මෙල්බර්න් ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

https://twitter.com/VicGovDH/status/1441248797644914700?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1441248797644914700%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Fsport%2Fafl%2Fextremely-worried-victorian-health-officials-warning-over-afl-grand-final-parties-c-4066860

2030 දි සිඩ්නි වල කසළ දාන්න තැන් නැතිවෙයි

2030 වසර වන විට කසල බැහැර කිරීමට පවතින ඉඩ ප්‍රමාණය අවසන් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් සිඩ්නි නගරය අපද්‍රව්‍ය අර්බුදයක ආසන්නයේ සිටින බවට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

Elon Musk ගේ Tesla අභිබවා ගිය BYD

චීන වෙළදපළෙහි විද්‍යුත් වාහන ප්‍රමුඛයා ලෙස සැලකෙන BYD හි මෙවර කාර්තුමය ආදායම, පළමු වරට ඒලෝම් මස්ක්ගේ ටෙස්ලා පරදවමින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Fake AI නිර්මාණ ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

AI තාක්ෂණය හරහා නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ සහ Audio හරහා වංචනික කටයුතු සිදුවන බවට පර්යේෂණවලින් හෙලිවී තිබෙන පසුබිමක එවැනි ක්‍රියාකාරකම්වලින් ප්‍රවේශම් වන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »