ලොව හොඳම උසම ගොඩනැගිල්ල සම්මානය ඔස්ටේ්‍රලියාවට

Skyscraper ගණයට ගැනෙන ගොඩනැගිලි අතුරින් ලොව හොඳම ගොඩනැගිල්ලට හිමි සම්මානය දිනා ගැනීමට සිඩ්නි හි උසම ගොඩනැගිල්ල වන One Barangaroo සමත්වී තිබේ.

ඔස්ටේ්‍රලියානු ගොඩනැගිල්ලක් විසින් මෙම සම්මානය දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

අඩි 890 ක් උසැති මහල් 71 කින් සමන්විත One Barangaroo ගොඩනැගිල්ල සිඩ්නි නගරයේ උසම ගොඩනැගිල්ල මෙන්ම ඔස්ටේ්‍රලියාවේ සමස්ත ගොඩනැගිලි අතුරින් 04 වැන්න වනවා.

ලොව පුරා ඇති ගොඩනැගිලි අතුරින් මීටර් 100 ට වැඩි උසකින් යුත් ගොඩනැගිලි සළකා බැලීමෙනුයි මෙවර සම්මානය පිරිනමා ඇත්තේ.

1. One Barangaroo
Height: 890 ft
Floors: 71
Location: Sydney, Australia
Architects: WilkinsonEyre; Bates Smart

2. TELUS Sky
Height: 729 ft
Floors: 59
Location: Calgary, Canada
Architects: BIG; Dialog

3. One Vanderbilt
Height: 1,401 ft
Floors: 59
Location: New York, NY
Architects: Kohn Pedersen Fox Associates

4. Libeskind Tower
Height: 574 ft
Floors: 34
Location: Milan, Italy
Architects: Studio Daniel Libeskind

5. Qiantan Center
Height: 919 ft
Floors: 56
Location: Shanghai, China
Architects: Kohn Pedersen Fox Associates; Tongji Architectural Design (Group) Co., Ltd.

6. Tour Alto
Height: 525 ft
Floors: 38
Location: Courbevoie, France
Architects: IF Architectes; SRA Architectes

7. Australia 108
Height: 1,039 ft
Floors: 100
Location: Melbourne, Australia
Architects: Amey Fender Katsalidis Architects

8. Central Park Tower
Height: 1,550 ft
Floors: 98
Location: New York, NY
Architects: Adrian Smith + Gordon Gill Architecture; Adamson Associates

9. 110 North Wacker Drive
Height: 815 ft
Floors: 55
Location: Chicago, IL
Architects: Goettsch Partners

10. Grand Tower
Height: 590 ft
Floors: 51
Location: Frankfurt am Main, Germany
Architects: Magnus Kaminiarz & Cie. Architektur

 

source : https://casinosglitz.com/uk/sydneys-tallest-tower-one-barangaroo-wins-emporis-skyscraper-award-news/

 

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »