ලොව හොඳම උසම ගොඩනැගිල්ල සම්මානය ඔස්ටේ්‍රලියාවට

Skyscraper ගණයට ගැනෙන ගොඩනැගිලි අතුරින් ලොව හොඳම ගොඩනැගිල්ලට හිමි සම්මානය දිනා ගැනීමට සිඩ්නි හි උසම ගොඩනැගිල්ල වන One Barangaroo සමත්වී තිබේ.

ඔස්ටේ්‍රලියානු ගොඩනැගිල්ලක් විසින් මෙම සම්මානය දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

අඩි 890 ක් උසැති මහල් 71 කින් සමන්විත One Barangaroo ගොඩනැගිල්ල සිඩ්නි නගරයේ උසම ගොඩනැගිල්ල මෙන්ම ඔස්ටේ්‍රලියාවේ සමස්ත ගොඩනැගිලි අතුරින් 04 වැන්න වනවා.

ලොව පුරා ඇති ගොඩනැගිලි අතුරින් මීටර් 100 ට වැඩි උසකින් යුත් ගොඩනැගිලි සළකා බැලීමෙනුයි මෙවර සම්මානය පිරිනමා ඇත්තේ.

1. One Barangaroo
Height: 890 ft
Floors: 71
Location: Sydney, Australia
Architects: WilkinsonEyre; Bates Smart

2. TELUS Sky
Height: 729 ft
Floors: 59
Location: Calgary, Canada
Architects: BIG; Dialog

3. One Vanderbilt
Height: 1,401 ft
Floors: 59
Location: New York, NY
Architects: Kohn Pedersen Fox Associates

4. Libeskind Tower
Height: 574 ft
Floors: 34
Location: Milan, Italy
Architects: Studio Daniel Libeskind

5. Qiantan Center
Height: 919 ft
Floors: 56
Location: Shanghai, China
Architects: Kohn Pedersen Fox Associates; Tongji Architectural Design (Group) Co., Ltd.

6. Tour Alto
Height: 525 ft
Floors: 38
Location: Courbevoie, France
Architects: IF Architectes; SRA Architectes

7. Australia 108
Height: 1,039 ft
Floors: 100
Location: Melbourne, Australia
Architects: Amey Fender Katsalidis Architects

8. Central Park Tower
Height: 1,550 ft
Floors: 98
Location: New York, NY
Architects: Adrian Smith + Gordon Gill Architecture; Adamson Associates

9. 110 North Wacker Drive
Height: 815 ft
Floors: 55
Location: Chicago, IL
Architects: Goettsch Partners

10. Grand Tower
Height: 590 ft
Floors: 51
Location: Frankfurt am Main, Germany
Architects: Magnus Kaminiarz & Cie. Architektur

 

source : https://casinosglitz.com/uk/sydneys-tallest-tower-one-barangaroo-wins-emporis-skyscraper-award-news/

 

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »