මෙල්බර්න් ගිණිකොණ දිග නිවසක තිබී පිරිමි මළ සිරුරක් – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බර්න් ගිණිකොණ දිග නිවසක තිබී පිරිමි මළ සිරුරක්

මෙල්බර්න් ගිණිකොණ දිග නිවසක තිබී පිරිමි මළ සිරුරක්

මෙල්බර්න් ගිණිකොණ දිග ප්‍රදේශයේ නිවසක තිබී පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.

Frankston, Rassay Court හි පදිංචි වි සිටි 34 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇත.

මෙම මරණය සැකකටයුතු බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා අපරාධ විමර්ශන නිළධාරීන් කැඳවා ඇති බවත් වික්ටෝරියා පොලිසිය කියා සිටී.

අදාළ ප්‍රදේශය නිහඩ හා සාමකාමී ප්‍රදේශයක් බවත් මරණයට හේතුව සොයා පුලුල් විමර්ශනයක් පැවැත්විය යුතුව ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

 

Source : https://www.9news.com.au/national/melbourne-homicide-mans-body-found-at-frankston-home-during-police-welfare-check/cc895cb4-7ca1-4021-9cb5-ce40aa15e646