
මෙල්බර්න් ගිණිකොණ දිග නිවසක තිබී පිරිමි මළ සිරුරක්
මෙල්බර්න් ගිණිකොණ දිග ප්‍රදේශයේ නිවසක තිබී පිරිමි මළ සිරුරක් හමුවී තිබේ. Frankston, Rassay Court හි පදිංචි වි සිටි 34 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇත. මෙම
මෙල්බර්න් ගිණිකොණ දිග ප්‍රදේශයේ නිවසක තිබී පිරිමි මළ සිරුරක් හමුවී තිබේ. Frankston, Rassay Court හි පදිංචි වි සිටි 34 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇත. මෙම
අගමැති ස්කොට් මොරිසන්ගේ කැබිනට් මණ්ඩලයෙන් Christian Porter ඉල්ලා අස්වි තිබේ. ඒ සිය පුද්ගලික නීති ගාස්තු ගෙවීම සඳහා රජයේ මුදල් අවභාවිත කල බවට වන චෝදනා එල්ලවීම හේතවෙනුයි.
ඩොලර් 50 ක මුදලකින් ව්‍යාපාරයක් ආරම්භ කර අද වනවිට ඩොලර් මිලියන ගණනක ව්‍යාපාරයක් හිමි ව්‍යවසායිකාවක පිළිබඳ පුවතක් ඔස්ටේ්‍රලියා මාධ්‍ය අද වාර්තා කලා. Kester Black සන්නාමයේ හිමිකාරිනිය
වික්ටෝරියා ප්‍රාන්තය ලොක්ඩවුන් තත්වයෙන් මුදා හැරීමේ වැඩපිළිවෙල අද ප්‍රකාශයට පත් කෙරුණා. මෙල්බර්න් නාගරික කලාපය සහ ප්‍රාදේශීය කලාපය ලෙස වෙන වෙනම මෙම රෙගුලාසි ක්‍රියාත්මකයි. ඒ අනුව
වික්ටෝරියා ප්‍රාන්තය Lockdown තත්වයෙන් මුදා හැරීමේ වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කෙරේ. වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 70 ඉක්මවා යාම හමුවේ මෙම මාර්ග සැළසුම (Road map) ප්‍රකාශට
Don’t miss our future updates! Get Subscribed Today!