නොවැම්බර් 01 සිට දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. දුරකථන ලැයිස්තුව මෙන්න

ෆේස්බුක් සමාගම යටතේ පාලනය වන වට්ස්ඇප් ජංගම දුරකතන යෙදවුම එළඹෙන නොවැම්බර් මස 01 වන දින සිට පැරණි ස්මාට් ජංගම දුරකථන ගණනාවකට භාවිත කල නොහැකි වෙයි.

යෙදවුමේ යාවත්කාලීන කිරීම් (Updates) සදහා පැරණි මාදිලි සහය නොදැක්වීම මත මෙම පියවර ගෙන ඇත.

එසේ සහය නොදක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇති ජංගම දුරකතන මාදිලි මෙසේය.

Apple
iPhone SE, iPhone 6S, iPhone 6S Plus

Samsung
Samsung Galaxy Trend Lite, Galaxy Trend II, Galaxy SII, Galaxy S3 mini, Galaxy Xcover 2, Galaxy Core, Galaxy Ace 2,

LG
The LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual, Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact, Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD and 4X HD, Optimus F3Q

ZTE
ZTE Grand S Flex, ZTE V956, Grand X Quad V987, Grand Memo

Huawei
Huawei Ascend G740, Ascend Mate, Ascend D Quad XL, Ascend D1 Quad XL, Ascend P1 S, Ascend D2

Sony
Sony Xperia Miro, Sony Xperia Neo L, Xperia Arc S,

Miscellaneous
Alcatel One Touch Evo 7, Archos 53 Platinum, HTC Desire 500, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, Lenovo A820, UMi X2, Faea F1, THL W8

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »