නොවැම්බර් 01 සිට දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. දුරකථන ලැයිස්තුව මෙන්න – AusLanka TV – Australian News for the Sri Lankan community

නොවැම්බර් 01 සිට දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. දුරකථන ලැයිස්තුව මෙන්න

නොවැම්බර් 01 සිට දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. දුරකථන ලැයිස්තුව මෙන්න

ෆේස්බුක් සමාගම යටතේ පාලනය වන වට්ස්ඇප් ජංගම දුරකතන යෙදවුම එළඹෙන නොවැම්බර් මස 01 වන දින සිට පැරණි ස්මාට් ජංගම දුරකථන ගණනාවකට භාවිත කල නොහැකි වෙයි.

යෙදවුමේ යාවත්කාලීන කිරීම් (Updates) සදහා පැරණි මාදිලි සහය නොදැක්වීම මත මෙම පියවර ගෙන ඇත.

එසේ සහය නොදක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇති ජංගම දුරකතන මාදිලි මෙසේය.

Apple
iPhone SE, iPhone 6S, iPhone 6S Plus

Samsung
Samsung Galaxy Trend Lite, Galaxy Trend II, Galaxy SII, Galaxy S3 mini, Galaxy Xcover 2, Galaxy Core, Galaxy Ace 2,

LG
The LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual, Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact, Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD and 4X HD, Optimus F3Q

ZTE
ZTE Grand S Flex, ZTE V956, Grand X Quad V987, Grand Memo

Huawei
Huawei Ascend G740, Ascend Mate, Ascend D Quad XL, Ascend D1 Quad XL, Ascend P1 S, Ascend D2

Sony
Sony Xperia Miro, Sony Xperia Neo L, Xperia Arc S,

Miscellaneous
Alcatel One Touch Evo 7, Archos 53 Platinum, HTC Desire 500, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, Lenovo A820, UMi X2, Faea F1, THL W8