Dandenong Hospital ඇතුලු ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට
Dandenong හි ස්ථාන 03 ක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. Dandenong Hospital, Tip Top Bread Company – Warehouse, Stud Road Medical Centre ඒ අතර වෙයි. Stud Road Medical Centre හැර අනෙක් සියලු ස්ථාන Tier 01 ඝනයට නම් කර තිබේ. අදාළ අවධානම් ස්ථාන හා වේලාවන් ලැයිස්තුව පහතින්.