වික්ටෝරියා එන්නත්කරණය අවම Post Codes 100 ක්

වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණය අවම මට්ටමක පවතින Post Codes 100 ක් හඳුනාගෙන තිබේ.

එම ප්‍රදේශවලට අමතර එන්නත් මාත්‍රා යොමු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

දැනට වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක මහා පරිමාණ එන්නත්කරණ මධ්‍යස්ථාන ගණන 55 කි.

ඊට අමතරව පාසල්වල සුලු පරිමාණ එන්නත්කරණ මධ්‍යස්ථාන 70 ක් පමණ හෙටින් ආරම්භවන සතියේදී අදාළ ප්‍රදේශවල විවෘත කෙරෙන බව වික්ටෝරියා අගමැතිවරයා කියාසිටියේය.

ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් සටහන්වූ ආසාධිතයන් 392 දෙදෙනා මෙසේයි.

  • 255 cases are in Melbourne’s northern suburbs, including 137 in Hume, 49 in Moreland and 42 in Whittlesea
  • 89 cases are in Melbourne’s western suburbs – 30 in Wyndham, 19 in Hobsons Bay, 13 in Brimbank, 11 in Melbourne, seven in Melton and eight in Moonee Valley
  • 38 cases are in the south-east of Melbourne, predominately in Casey. Six are in the Greater Dandenong area, three in Port Phillip
  • In the east, four are in Stonnington and four in the Yarra Ranges
  • Five are in regional Victoria – one in Greater Geelong, one in Mildura, one in Macedon Ranges and two in Gippsland

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »