Dandenong Hospital ඇතුලු ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

Dandenong හි ස්ථාන 03 ක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

Dandenong Hospital, Tip Top Bread Company – Warehouse, Stud Road Medical Centre ඒ අතර වෙයි.

Stud Road Medical Centre හැර අනෙක් සියලු ස්ථාන Tier 01 ඝනයට නම් කර තිබේ.

අදාළ අවධානම් ස්ථාන හා වේලාවන් ලැයිස්තුව පහතින්.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »