අනිද්දායින් පසු වික්ටෝරියා නව රෙගුලාසි සියල්ල මෙතැනින් / Take-away වෙනසක් නෑ

අනිද්දා සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුකෙරෙන රෙගුලාසි සංශෝධනය පිළිබඳ ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් අද පැහැදිලි කලේය.

ඒ අනුව අවන්හල් තුළ තවදුරටත් Take-away ක්‍රමයට පමණක් ආහාර රැගෙන යා හැකිය.

ක්‍රීඩාංගණ විවෘත කිරීම හැර සෙසු සියලු සීමා ලිහිල් කිරීම් බලාත්මක වන්නේ සැප්තැම්බර් 23 වනදායින් පසුවයි.

 

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »