Search

අතුරුදන්ව සිටින “මිලංකා” සොයා ගැනීමට වික්ටෝරියා පොලිසිය සහය පතයි

අතුරුදන්ව සිටින 36 හැවිරිදි මිලංකා නම් කාන්තාවක සොයාගැනීමට වික්ටෝරියා පොලිසිය මහජන සහය පතයි.

Hallam Road සහ Heatherton Road අතර Narre Warren North හිදී ඇය අවසන් වරට දැක ඇත්තේ පසුගිය ජූලි 31 වනදායි.

Noble Park, Dandenong, Springvale, Narre Warren, Doveton, Frankston & Dingley Village යන ප්‍රදේශවල ඇය නිතර සැරිසරා තිබිණ.

කිසයම් අයෙකු මෙම තැනැත්තිය පිළිබඳ තොරතුරක් දන්නේ නම් 03 9705 3111 අංකයෙන් Narre Warren පොලිසිය දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කෙරේ.

 

Pic – VIC Police

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »