ළහිරු තිරිමාන්නත් Mulgrave Cricket සමාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න Mulgrave Cricket සමාජය හා එක් වී තිබේ.

ඒ පිළිබඳ ෆේස්බුක් සටහනක් තබමින් එම ක්‍රීඩා සමාජය සඳහන් කලේ තිරිමාන්නගේ ආගමනය පිළිබඳ අතිශය සතුටුවන බවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 42 ක් – එක්දින තරග 127 ක් සහ පන්දුවාර 20 තරග 26 කට ක්‍රීඩා කර ඇති තිරිමාන්න රැස්කර ඇති උපරිම ටෙස්ට් ළකුණු ගණන 155 ක්.

ටී එම් ඩිල්ශාන් – උපුල් තරංග මෙන්ම සනත් ජයසූරිය ද Mulgrave Cricket සමාජය නියෝජනය කරති.

අසභ්‍ය වෙබ් අඩවිවලින් ළමයින් බේරා ගන්න අලුත් වැඩක්

කුඩා ළමයින් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශණ නැරඹීම අවම කිරීමේ අරමුණින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

ජාත්‍යන්තර සිසුන්ට ගෙනා නව නීතිවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන පෙරට එයි

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය ගෙන යන සැලැස්මට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අංශය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »