ළහිරු තිරිමාන්නත් Mulgrave Cricket සමාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න Mulgrave Cricket සමාජය හා එක් වී තිබේ.

ඒ පිළිබඳ ෆේස්බුක් සටහනක් තබමින් එම ක්‍රීඩා සමාජය සඳහන් කලේ තිරිමාන්නගේ ආගමනය පිළිබඳ අතිශය සතුටුවන බවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 42 ක් – එක්දින තරග 127 ක් සහ පන්දුවාර 20 තරග 26 කට ක්‍රීඩා කර ඇති තිරිමාන්න රැස්කර ඇති උපරිම ටෙස්ට් ළකුණු ගණන 155 ක්.

ටී එම් ඩිල්ශාන් – උපුල් තරංග මෙන්ම සනත් ජයසූරිය ද Mulgrave Cricket සමාජය නියෝජනය කරති.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »