Search

බටහිර ඔස්ටේ්‍රලියා ආසන්නයේ ගිලෙමින් තිබූ බෝට්ටුවක සිටි 03 දෙනෙකු බේරාගනී

Peel ආසන්නයේදී ගිලෙමින් තිබූ බෝට්ටුවක සිටි පුද්ගලයෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු බේරාගෙන තිබේ.

අදාළ පුද්ගලයාගේ වයස අවුරුදු 30 ක් පමණ වන අතර පිරිමි ළමුන් දෙදෙනාගේ වයස අවුරුදු 09 ක් පමණ වේ.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය පැවසුවේ යාත්‍රාවේ සිටි පුද්ගලයා කල දැනුම්දීමක් මත වහා එම ස්ථානයට ගමන් කල බවයි.

Dawesville Cut සිට කිලෝමීටර් 18 ක් දුරින් මෙම බෝට්ටුව පෙරළී ගොස් තිබිණි.

බේරාගත් 03 දෙනාම මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

 

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »