
නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලංකාවේ විවාහ උත්සව තහනම්
2021 අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලංකාවේ නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර නොලැබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
2021 අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලංකාවේ නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර නොලැබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
Peel ආසන්නයේදී ගිලෙමින් තිබූ බෝට්ටුවක සිටි පුද්ගලයෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු බේරාගෙන තිබේ. අදාළ පුද්ගලයාගේ වයස අවුරුදු 30 ක් පමණ වන අතර පිරිමි ළමුන් දෙදෙනාගේ
මෙල්බර්න් Dandenong ශ්‍රී ලාංකික අවන්හලක් ඇතුලු ස්ථාන රැසක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. Dandenong – Clow Street හි Colombo Impex අවන්හල මෙලෙස අවධානම් ස්ථානයක්
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් ලබාගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වී තිබේ. අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ පෝලන්ත රජය විසින් එම මාත්‍රා ලබාදීමට කැමැත්ත පළකර ඇති
හෙයිටි රාජ්‍යයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 304 ක් බව තහවුරු කරගෙන තිබෙනවා. තවත් 1800 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට
Don’t miss our future updates! Get Subscribed Today!