
එමිරේට්ස් ගුවන් සේවයේ වෙළඳ දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කථා බහට ලක්වී තිබේ.
එහි ගුවන් සේවිකාවක ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි බර්ජ් කලීෆා හි මුදුනටම නැග සිටින ආකාරයක් එහි දක්නට ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා මහා බි්‍රතාන්‍යය පණවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීම හමුවේ තමන් ලොව මුදුනටම පත්ව ඇතැයි යන්න එමගින් නිරූපණය කෙරේ.

කෙසේවෙතත් මෙහි පෙනී සිටිනුයේ සැබෑ වශයෙන්ම එමිරේට්ස් ගුවන් සේවිකාවක නොව ලොව සිටින ප්‍රමුඛතම ගුවන් කරණම් ශිල්පිනියක වන Nicole Smith-Ludvik බව මේ වනවිට හෙළිවී ඇත.