Bunnings, Coles, Woolworths & Chemist Warehouse ස්ථාන රැසක් මෙල්බර්න් අවධානම් ලැයිස්තුවට

Bunnings, Target, Coles, Woolworths & Chemist Warehouse ඇතුලු ස්ථාන රැසක් මෙල්බර්න් නගරයේ අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

මෙ අනුව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති සමස්ත අවධානම් ස්ථාන සංඛ්‍යාව 246 දක්වා ඉහළ යනු ඇත.

අවධානම් ස්ථාන ලැයිස්තුවට අලුතින් එක් කල ස්ථාන මෙතැනින් :

Latest Tier 1 sites

Anyone who visited these sites at the times listed must get tested and isolate for 14 days regardless of the result.

  • NEW: IPC Health St Albans, 1 Andrea Street, St Albans, 04/08/2021 9:45am – 11:40am
  • NEW: Wolf Cafe & Eatery, 21 Lobelia Drive, Altona North, 02/08/2021 6:30am – 11:00pm, 03/08/2021 6:30am – 11:00pm, 04/08/2021 6:30am – 11:00pm, 05/08/2021 6:30am – 11:00pm
  • NEW: Bus route 456, (Towards Sunshine Station) from Melton Bus Interchange/Palmerston Street to Rockbank Middle Road/St Georges Avenue, Public Transport VIC, 05/08/2021 12:48pm – 1:14pm
  • NEW: Chef Lagenda – Deer Park, Shop 9/10, 835 Ballarat Road, 04/08/2021 12:15pm – 1:30pm
  • NEW: Public Toilets adjacent to Coles Burnside – Burnside Hub Shopping Centre, Western Highway and Westwood Drive, Burnside, 05/08/2021 2:15pm – 2:35pm
  • NEW: The Coffee Club Cafe – CS Square, Shop L01 14-15, 29-35 Lake Street, Caroline Springs, 05/08/2021 1:00pm – 2:30pm
  • NEW: Rapid Laser, 5 Elsum Avenue, Bayswater North, 05/08/2021 1:30pm – 8:30pm
  • Myer (Cosmetics Fragrance Department) – Highpoint Shopping Centre, Level 3, 120-200 Rosamond Road, Maribyrnong, 01/08/2021 1:30pm – 2:00pm
  • Newport vs West Footscray football game at Shorten Reserve (Newport Seniors players and Seniors reserves; West Footscray Seniors players and Seniors umpires)(West Footscray reserves and reserves umpires; Wyndham Women’s players), 31/07/2021 12:10pm – 5:30pm
  • TyrePlus Hoppers Crossing, 346 Old Geelong Road, Hoppers Crossing, 04/08/2021 8:00am – 6:30pm, 03/08/2021 8:00am – 6:30pm, 05/08/2021 8:00am – 6:30pm, 06/08/2021 8:00am – 6:30pm, 07/08/2021 8:00am – 6:30pm
  • Kockums Bulk Systems PTY Ltd., 139 Bamfield Road, Heidelberg West, 05/08/2021 8:00am – 5:00pm, 06/08/2021 8:00am – 5:00pm
  • YPA Real Estate – CS Square, 38/29-35 Lake Street, Caroline Springs, 02/08/2021 9:00am – 5:30pm, 03/08/2021 9:00am – 4:50pm, 04/08/2021 9:00am – 3:30pm, 05/08/2021 9:00am – 4:20pm

Latest Tier 2 sites

Anyone who visited these venues at the times listed must get tested and isolate until a negative result is received.

  • NEW: Bendigo Bank Heidelberg, 164 Burgundy Street, Heidelberg, 05/08/2021 3:30pm – 4:00pm
  • NEW: Bunnings Northland, 120 Chifley Drive (Corner Murray Road), Preston, 05/08/2021 4:40pm – 5:30pm
  • NEW: Chemist Warehouse – Burnside, 18/15-25 Westwood Drive, 07/08/2021 11:40am – 12:15pm
  • NEW: Coles Taylors Hill, Gourlay Road and Hume Drive, 06/08/2021 9:00am – 10:15am
  • NEW: New Oriental Cafe, Unit 56, 29-35 Lake Street, Caroline Springs, 05/08/2021 12:20pm – 12:40pm
  • NEW: Target – CS Square, 29 – 35 Lake Street, Caroline Springs, 05/08/2021 12:00pm – 12:35pm
  • NEW: Ferguson Plarre Bakehouses – Caroline Springs, 13/19 Lake Street, 05/08/2021 10:45am – 11:05am
  • NEW: Rare Spares – Bayswater, 160 Canterbury Road, Bayswater North, 05/08/2021 2:30pm – 3:00pm
  • NEW: NAB Branch – CS Square, Shop 40/29-35 Lake St, Caroline Springs, 04/08/2021 1:40pm – 2:45pm
  • NEW: ALDI Watergardens (Taylors Lakes), Watergardens Town Centre, 399 Melton Highway, 07/08/2021 9:25am – 10:00am
  • NEW: Caltex Woolworths, 399 Melton Highway, Taylors Lakes, 07/08/2021 8:35am – 8:50am
  • NEW: Woolworths – Watergardens Town Centre, 399 Melton Highway, Taylors Lakes, 07/08/2021 8:50am – 9:45am
  • NEW: Lucia’s Euro Deli – Watergardens Town Centre, 399 Melton Highway, Taylors Lakes, 07/08/2021 9:50am – 10:25am
  • NEW: The Good Guys – Watergardens Town Centre, 399 Melton Highway, Taylors Lakes, 05/08/2021 7:03pm – 7:30pm
  • NEW: Bunnings – Taylors Lakes, 430 Melton Highway, Taylors Lakes, 05/08/2021 6:49pm – 7:00pm
  • NEW: Liquorland Cairnlea, 100 Furlong Road, Cairnlea, 06/08/2021 10:45am – 12:15pm, 07/08/2021 10:45am – 12:15pm
  • Silver Water Car Wash Service – Highpoint Shopping Centre, 120-200 Rosamond Road, Maribyrnong, 01/08/2021 2:45pm – 3:00pm
  • Newport vs West Footscray football game at Shorten Reserve (Wyndham Women’s umpires; West Footscray Women’s players; spectators), 81 Essex Street, West Footscray, 31/07/2021 12:10pm – 5:30pm

Latest Tier 3 sites

Anyone who visited these venues at the times listed must monitor for symptoms.

  • NEW: Cairnlea Town Centre, 100 Furlong Road, Cairnlea, 06/08/2021 10:45am – 12:15pm, 07/08/2021 10:45am – 12:15pm

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »