වික්ටෝරියා හිම බලන්න යන අයට අද සිට නව නීති

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන නීති කිහිපයක් අද (10) සිට සංශෝධනය වනවා.

හිම බැලීමට සහ හිම ක්‍රීඩා කිරීමට වික්ටෝරියානු හිම කලාප වෙත යන පුද්ගලයින් අදාළ කලාපයට ඇතුළුවීමට පැය 72 ට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක විය යුතුය.

ඊට අමතරව;

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල (Regional) වැසියන්ට ඕනෑම හේතුවක් මත නිවසින් බැහැරව යා හැකිය.

නමුත් අවසර ලත් හේතුවක් නොමැතිව මෙල්බර්න් නාගරික කලාපයට සංචරණය කළ නොහැකිය.

මෙල්බර්න් නාගරික කලාපයට පනවා ඇති lockdown කිරීම තවමත් එලෙසම ක්‍රියාත්මකය.

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »