Search

සිඩ්නි අත්‍යවශ්‍ය සේවකයන් / 12 ශ්‍රේණියේ සිසුන් දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක්කිරීමේ යෝජනාවක්

සිඩ්නි නගරයේ අත්‍යවශ්‍ය රාජකාරි සේවකයන් දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක්කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

විනාඩි 15 ක් ඇතුළත එහි ප්‍රථිඵළ ලබාගැනීමට හැකි අයුරින් සකස් කල යුතු බවටයි අද පැවති ප්‍රාන්ත කැබිනට් රැස්වීමේදී අදහස් පළවී ඇත්තේ.

ඉදිරි සති 06 ත් 08 ත් අතර කාලයේදී මෙය ආරම්භ වනු ඇති බවද සඳහන්.

එමෙන්ම 12 වන ශ්‍රේණියේ සිසුන්ද මීට සමගාමීව දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක් කල යුතු බවටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ.

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඩෙල්ටා ප්‍ර භේදයේ බලපෑම අවම කරගැනීමයි මෙහි අරමුණ වන්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »