PHOTOS : මෙල්බර්න් මාරක රිය අනතුරෙන් මෝටර් රථය 02 ට කැඩේ / අයෙක් මරුට – 02 කට තුවාල

මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ අද අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

රිදී පැහැති sedan මෝටර් රථයක් පදවාගෙන පැමිණි අයෙකුට එහි පාලනය ගිලිහී යාමෙන් Plenty Road, South Morang හිදී මෙම අනතුර සිදුව තිබුණි.

රථයේ ගමන් ගත් එක් අයෙකු මරණයට පත්වූ අතර රියදුරු වන Eltham හි පදිංචි 18 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

18 හැවිරිදි තවත් අයෙකු සුලු තුවාල ලබා ඇත.

 

pics – 09 News

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »