NSW හි ටොයිලට් පේපර් මිළදී ගැනීම් සීමා / තරුණියකගේ දර්ශන පෙළක් ටික්ටොක් කළඹයි

අනවශ්‍ය ලෙස ඉහළ ප්‍රමාණයන්ගෙන් මිළදී ගැනීම් හේතුවෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිය වෙළඳ සංකීර්ණ සඳහා ටොයිලට් පේපර් ඇතුලු භාණ්ඩ කිහිපයක් වෙනුවෙන් උපරිම මිළදී ගැනීම් සීමා පැණවීමට Woolworths සහ Coles ආයතන පියවර ගෙන තිබේ.

ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට මිළයට ගැනීමට හැකිවන්නේ ටොයිලට් පේපර් පැක්ස් 02 ක් පමණි.

අවශ්‍ය තරම් සැපයුම් ඇතත් පාරිභෝගිකයන් අනවශ්‍ය ලෙස කලබලයට පත්වී ඇති බවයි එම ආයතන පෙන්වා දෙන්නේ.

මේ අතර Woolworths හිදී ටොයිලට් පේපර් මිළඳී ගැනීමට ගිය තරුණියකගේ දර්ශන පෙළක් ටික්ටොක් සමාජ ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආයතනය විසින් විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Source : https://7news.com.au/lifestyle/pathetic-woolworths-shoppers-unbelievable-toilet-paper-act-caught-on-camera-in-new-tiktok-c-3246367

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »