එන්නත් ගැන ජාතික කැබිනට් රැස්වීමේදී වැදගත් තීරණ කිහිපයක් ගනී
ඔස්ටේ්රලියාවේ කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීමට අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකග වී තිබේ. අගමැති ස්කොට් මොරිසන් සහ සියලු ප්‍රාන්තවල අගමැතිවරුන් ඊට එක්විය. සියලු
ඔස්ටේ්රලියාවේ කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීමට අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකග වී තිබේ. අගමැති ස්කොට් මොරිසන් සහ සියලු ප්‍රාන්තවල අගමැතිවරුන් ඊට එක්විය. සියලු
සිසුවෙකුට කොවිඩ් වැළඳී ඇතැයි ඔප්පුවීමත් සමග සිඩ්නි හි Rose Bay ද්වීතියික පාසලේ සියලු සිසුන් හා කාර්ය මණ්ඩලය හුදකලා කර තිබේ. එමෙන්ම හෙට සිට යළි දැනුම්
අනවශ්‍ය ලෙස ඉහළ ප්‍රමාණයන්ගෙන් මිළදී ගැනීම් හේතුවෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිය වෙළඳ සංකීර්ණ සඳහා ටොයිලට් පේපර් ඇතුලු භාණ්ඩ කිහිපයක් වෙනුවෙන් උපරිම මිළදී ගැනීම් සීමා
එංගලන්ත තරග සංචාරය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වහාම යලි කැඳවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියා.
නිරෝධායන සීමා පණවා පළමු දිනයේදී බටහිර ඔස්ටේ්රලියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ. 32 හැවිරිදි කාන්තාවක මෙලෙස හඳුනාගෙන ඇති අතර ඇය ආ ගිය තැන්
Don’t miss our future updates! Get Subscribed Today!