සිඩ්නි නගරයෙන් ආසාධිතයන් 16 ක් / වයස 02 ක දැරියකුත් ඒ අතර / අද සවස 04 සිට නව සීමා

ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 16 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් 10 දෙනෙකුම සිඩ්නි නගරයේ උපන්දින සාදයකට සහභාගීවූ අය බවට හඳුනාගෙන ඇති අතර වයස අවුරුදු 02 ක දැරියකද ඒ අතර වනවා.

ඇය අයත් Little Zak’s Academy (Narellan Vale) ළදරු මධ්‍යස්ථානය මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති අතර සියලුම දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කල බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් සඳහන් කලා.

මේ අතර අද පස්වරු 04 සිට NSW ප්‍රාන්තය තුළ පහත පරිදි සීමාවන් ක්‍රියාත්මකයි.

  • No more than five visitors to any household including children
  • People must wear masks in public settings
  • Hospitality venues will remain open but there is no standing
  • No singing or dancing at any venues except for weddings
  • No more than 20 people on the dance floor at a wedding
  • One person per four square metres, which will affect numbers at funerals and weddings
  • A recommendation of 50 per cent capacity at sports stadiums and venues
  • Gym classes limited to 20 but you must wear a mask
  • Green dot seating plan is back in effect on public transport
  • If you live or work in the seven LGAs you must not leave metropolitan Sydney except for essential travel reasons

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »