ඔස්ට්‍රේලියාව තුළ අන්තර්ජලයෙන් රැකියා සොයන්නන්ට අනතුරු ඇඟවීමක්

අන්තර්ජලය ඔස්සේඔස්ට්‍රේලියාව තුළ රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචනික ක්‍රියා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

Scamwatch නවතම වාර්තා අනුව පෙනි අන්නේ පසුගිය මූල්‍ය වර්ෂය තුළ ව්‍යාජ අන්තර්ජාල රැකියා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට අහිමි වු මුදල ඩොලර් මිලියන 24.7ක් බවයි.

ජීවන වියදම ඉහළයෑමත් සමග ඔස්ට්‍රේලියානුවන් අමතර ආදායමක් ඉපැයීමේ අරමුණින් රැකියා ඇබැර්තු පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන බව සදහන්.

කෙසේ වෙතත් රැකියා ලබා ගැනීමට හෝ අදාළ සම්මුඛ පරීක්ෂණයන්ට සහභාගිවීමට පෙර කිසිදු මුදලක් ලබා නෙදෙන ලෙස ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා

මේ අනුව Scamwatch වාර්තා පෙන්වා දෙන්නේ රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචනික ක්‍රියා මේ වන විට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

මෙම වංචනික ක්‍රියාවන් සිදු කරන්නන් ප්‍රසිද්ධ දෙපාර්තමේන්තු ,වෙළඳසැල්ල , හෝටල්,සංචාරක සමාගම් වල යෙදුම් උපයෝගිකරගනිමින් ප්‍රවර්ධන කටයුතු සිදු කරන බව සදහන්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »