Southbank apartment ගොඩනැගිල්ලෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 02 ක්

මෙල්බර්න් Southbank apartment complex හි සිටි තවත් කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හමුවී තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේදීද එම ගොඩනැගිල්ලෙන් එක් ආසාධිතයෙකු සොයාගත් අතර ඔහු Arcare aged care හි සේවය කරන්නෙකු වනවා.

ඔහුගේ ආශ්‍රිතයන් සඳහා සිදුකල පරීක්ෂා කිරීම් අනුව අද පෙරවරුවේ නව ආසාධිතයන් දෙදෙනෙකු තහවුරු කරගත් බවයි වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමති Martin Foley සඳහන් කලේ.

මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයාගැනීම ආරම්භ කර තිබේ.

මේ අනුව Southbank apartment complex කොවිඩ් පොකුර මේ වනවිට 06 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජූනි 02 වනදා සිට 14 වනදා දක්වා කිසියම් අයෙකු එහි සිටියේ නම් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙසටයි වික්ටෝරියා සෞඛ්‍ය බළධාරීන් ඉල්ලා සිටින්නේ.

Pic – newsconcerns

සිඩ්නි උද්‍යානයක තවත් පිහි ඇනුමක්

සිඩ්නි හෙබර්ෂාම් ප්‍රදේශයේ උද්‍යානයක පාපන්දු ක්‍රීඩා තරගයක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇන පළා ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෑත කාලීන ඔස්ට්‍රේලියානු ළදරුවන්ට නම් තියන හැටි අධ්‍යයනයකින් හෙළිවෙයි

අලුත උපන් ඔස්ට්‍රේලියානු ළදරුවන් සඳහා නම් තැබීමේ දී ශාඛ නාම, විවිධ වර්ණ සහ මැණික් වර්ගවල නම් භාවිත කිරීමට දෙමාපියන් වැඩි වශයෙන් යොමු වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීමෙන් සුනාමි අවදානමක්

ඉන්දුනීසියාවේ රුආන්ග් ගිනිකන්ද යළිත් පුපුරා යාමත් සමඟ සුනාමි අවදානමක් හේතුවෙන් 12,000ක් පමණ ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

Read More »

රූපවාහිනී නාලිකා ප්‍රධානියෙක් ලෙස කාන්තාවන් පසුපස ගිය ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේදී සිර දඬුවම්

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විධායකයක නිලධාරියෙකු ලෙසට පෙනී සිටිමින් කාන්තාවන්ට අසභ්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රී ලාංකිකයෙකු නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

Read More »