Biloela පවුලේ බාලම දැරිය උපන්දිනය සමරයි – තමන්ට LTTE සබඳතා ඇතැයි පියා පිළිගනී

මේ වනවිට ඔස්ටේ්‍රලියාව තුළ ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ලාංකික සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතික පවුලේ බාලම දැරිය වන Tharnicaa අද පර්ත් නුවර රෝහලකදී සිය 04 වන උපන්දිනය සමරා තිබේ.

ඇයගේ පළමු උපන්දිනයේ සිට මේ දක්වා සෑම උපන්දිනයක්ම සමරා තිබුණේ ක්‍රිස්මස් දූපතේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකදීයි.

මේ වනවිට Tharnicaa ගේ තත්වය අසාධ්‍ය නොවන බවයි පර්ත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

ඇය වෙනුවෙන් කලා ශිල්පීන් පිරිසක් එක්ව වීඩියෝ සුභ පැතුම් පණිවුඩයක් පවා නිර්මාණය කර තිබුණා.

මේ අතර Tharnicaa ගේ පියා වන Nades තමන් එල් ටී ටී ඊ සංවිධානයට සෘජුව සම්බන්ධවූවෙකු ලෙස පිළිගෙන තිබේ.

ශ්‍රී ලංකාවට යාමට නොහැකි හේතුව එය ලෙසටයි ඔහු සඳහන් කර ඇත්තේ.

 

Pic – Supplied

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »