ලංකාවේ සිට ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් 05 කට අද සිට යන්න බෑ – එන්න පුලුවන්

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද අලූයම සිට අත්හිටුවා තිබෙනවා.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කලේ එම රටවල් විසින් ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් යානාවලට තහණමක් පණවා තිබීම ඊට හේතුව බවයි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය / සිංගප්පූරුව / ඉතාලිය / පිලිපීනය සහ ඔස්ටේ‍රලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා තිබෙනවා.

එහෙත් එම රටවල සිට තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමි”මට අවසර හිමිවනවා.

මෙලෙස ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා ඇති රටවල් වෙත ගුවන් භාණ්ඩ රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යාමට තවදුරටත් අවස්ථාව පවතින බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම කියාසිටියා.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »