ඉන්දියාවේ සිට ඔස්ටේ්‍රලියාවට ආ ගුවන් යානයක 18 කට කොවිඩ්

ඉන්දියාවේ සිට ඔස්ටේ්‍රලියාවට පැමිණ ඇති ගුවන් යානයක සිටි පුද්ගලයන් 18 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස තහවුරු කරගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදීයි ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ.

මෙම සිද්ධිය පදනම් කරගනිමින් පාර්ශව රැසක් රජයට දැනුම් දී ඇත්තේ ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් යානා කිසියම් කාලයකට හෝ අත්හිටුවීමට පියවර ගත යුතු බවයි.

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »