පිළිප් කුමරුන් වෙනුවෙන් කෙළින්ම රැජිණට අන්තර්ජාලය ඔස්සේ ශෝක පණිවුඩ යවන්න ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාවක්

අභාවප්‍රාප්ත පිලිප් කුමරුන් වෙනුවෙන් අන්තර්ජාලය හරහා ශෝකය පළ කිරීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒවා සෘජුවම 02 වන එළිසබෙත් මහ රැජිණ වෙත යොමු කෙරෙන බවයි අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ.

අගමැතිවරයා ඊයේ දිනයේදීම ශෝක පණිවිඩයක්ද නිකුත් කරනු ලැබුවා.

පිලිප් කුමරුන් සහ 02 වන එළිසබෙත් රැජිණ 2011 වසරේදී ඔස්ටේ්‍රලියාවේ සංචාරයකද නිරත වුණා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »