Greater Brisbane හි Lockdown තත්වය අද දහවල් 12 සිට ඉවතට

Annastacia Palaszczuk

Greater Brisbane කලාපයට පණවා ඇති Lockdown තත්වය අද දහවල් 12 සිට ඉවත් කරන බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ආණ්ඩුකාර Annastacia Palaszczuk නිාව්දනය කරනවා.

එහෙත් මුව ආවරණ පැළඳීම ඇතුලු නිරෝධායන රෙගුලාසි ඉදිරි සති 02 සඳහා ද බලාත්මක වනු ඇති.

අද දිනයේදී ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 09 දෙනෙකුම හෝටල් නිරෝධායනයෙන් වන අතර අනෙක් ආසාධිතයා මීට පෙර වාර්තා වූ පොකුරකට අයත් වනවා.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »