ටැස්මේනියාවේ Skilled Migration වැඩසටහනට මාර්තු 31 ට පසු වෙන්න යනදේ ගැන දැනුවත්ද ?

ටැස්මේනියා ප්‍රාන්තය සඳහා නිපුණතා සංක්‍රමණ වැඩසටහන යටතේ අයදුම්පත් භාරගැනීම සම්බන්ධ නවතම රෙගුලාසි මාලාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උප කාණ්ඩ (Subclass) 491 යටතේ මාර්තු 31 වනදායින් පසුව ඉදිරිපත් කරන අයදුම්පත්‍ර සළකා බැලීමක් සිදු නොවනු ඇති.

එම උප කාණ්ඩය සඳහා නැවත වරක් අයදුම්පත් භාරගැනීම ලබන ජූලි මාසයේදී ආරම්භ වනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර කියවන්න : https://www.migration.tas.gov.au/news/2020-2021_program_year_update

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »