ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වු 19 හැවිරිදි තරුණයෙකු මෙල්බර්න් නගරයේදී අත්අඩංගුවට

ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වු 19 හැවිරිදි තරුණයෙකු මෙල්බර්න් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඉස්ලාම් අන්තවාදී නැඹුරුවක් සහිත අයෙකු බවයි වික්ටෝරියා ප්‍රාන්ත නියෝජ්‍ය පොලිස් කොමසාරිස් මික් හර්මන්ස් සඳහන් කලේ.

මොහු සමග 16 හැවිරිදි සහ 20 හැවිරිදි තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වූයේදැයි මේ දක්වා අනාවරණ වී නැහැ.

මොවුන්ට සම්බන්ධ තවත් අය සොයා වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය එපිං නගරය පුරා මේ වනවිට විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »