සිඩ්නි Blacktown රෝහලේ මාස 24 ක් තුළ 06 වන බිළිඳු මරණයත් අභිරහසක්!

සිඩ්නි නුවර බ්ලැක් ටවුන් රෝහලේ මාතෘ ඒකකයේ අලුත උපන් බිළිඳෙකු හදිසියේ මිය යාම සම්බන්ධයෙන් විම්රශන ආරම්භ කර තිබෙනවා.

මෙම මරණයත් සමග පසුගිය මාස 24 තුළ මෙම රෝහලේදී අලුත් උපන් බිළිඳෙකු මියගිය 06 වන අවස්ථාව බවවට එය පත්වනවා.

මෙම බිළිඳු මරණය සම්බන්ධයෙන් කණගාටු වන බව බ්ලැක් ටවුන් රෝහල ප්‍රකාශ කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය මාස 24 පුරා මෙම රෝහලෙන් මේ අයුරින් බිළිඳුන් මිය යාම අභිරහසක් ලෙසටද ඇතැමුන් හඳුන්වා දී තිබුණා.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »