ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරය සඳහා පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් තරඟ කිරීමට සැරසේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරය සඳහා තරඟ කිරීම සඳහා පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් නාමයෝජනා භාර දී තිබෙනවා.

උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නාමයෝජනා භාර දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් තහවුරු කර ඇත​.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරි වසර දෙක සඳහා 2021 මැයි 20 වන දින නව නිලධරයන් තෝරා පත් කර ගනු ඇති.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »