Day: February 24, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරය සඳහා පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් තරඟ කිරීමට සැරසේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරය සඳහා තරඟ කිරීම සඳහා පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් නාමයෝජනා භාර දී තිබෙනවා. උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නාමයෝජනා භාර දී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් තහවුරු කර ඇත​. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරි වසර දෙක සඳහා 2021 මැයි 20 වන දින නව නිලධරයන් තෝරා පත් කර ගනු ඇති.

Read More »