ඕස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය අතරතුර අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත වූවන්ට ගෞරවයක් දෙමින් මුද්දර පෙලක් අලුතින් නිකුත් කෙරේ.

ඕස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය අතරතුර අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත වූවන්ට ගෞරවයක් දෙමින් මුද්දර පෙලක් අලුතින් නිකුත් කෙරේ.

කොරෝනා වසංගත කාලය තුළ සෞඛ්‍ය සේවකයින්, ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ සාමාජිකයින්, පොලීසිය, අධ්‍යාපන අංශයේ නිරතවන්නන් සහ තැපැල් සේවකයින්, සුපිරි වෙළඳසැල් කාර්ය මණ්ඩලය සහ ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින්නන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අගය කරමින් නව මුද්දර මාලාවක් Australia Post විසින් නිකුත් කර තිබේ.

ගෝලීය COVID-19 වසංගතය හමුවේ තම සෙසු ඕස්ට්‍රේලියානුවන්ට අඛණ්ඩව සේවය කර ආරක්ෂා කළ අයට ගෞරව කරමින් Australia Post නව මුද්දර කට්ටලයක් නිකුත් කර තිබේ.

මෙම ඩොලර් 1.10 මුද්දර Australia Post ඩිසයින් ස්ටුඩියෝ විසින් නිර්මාණය කරන ලද අතර චිත්‍ර ශිල්පී රොබට් එලියට් විසින් නිරූපණය කරන ලදී.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »