Day: February 20, 2021

ඕස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය අතරතුර අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත වූවන්ට ගෞරවයක් දෙමින් මුද්දර පෙලක් අලුතින් නිකුත් කෙරේ.

ඕස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය අතරතුර අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත වූවන්ට ගෞරවයක් දෙමින් මුද්දර පෙලක් අලුතින් නිකුත් කෙරේ. කොරෝනා වසංගත කාලය තුළ සෞඛ්‍ය සේවකයින්, ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ සාමාජිකයින්, පොලීසිය, අධ්‍යාපන අංශයේ නිරතවන්නන් සහ තැපැල් සේවකයින්, සුපිරි වෙළඳසැල් කාර්ය මණ්ඩලය සහ ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින්නන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අගය කරමින් නව මුද්දර මාලාවක් Australia Post විසින් නිකුත් කර තිබේ. ගෝලීය COVID-19 වසංගතය හමුවේ තම සෙසු ඕස්ට්‍රේලියානුවන්ට අඛණ්ඩව සේවය කර ආරක්ෂා කළ අයට ගෞරව කරමින් Australia Post නව

Read More »