වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා අවදානම් ස්ථාන ලැයිස්තුවට අලුතින් ස්ථාන 4ක් එක් වේ.

වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අද දින (14/02) කොරෝනා දැඩි අවදානම් ලැයිස්තුවට පහත සඳහන් ස්ථාන 4 අලුතින් එක් කර ඇති අතර එම​ ස්ථාන සඳහා ගිය ඕනෑම අයෙකු වහාම හුදෙකලා විය යුතු අතර COVID-19 පරීක්ෂණයක් සිදු කර​ දින 14 ක් හුදෙකලා විය යුතුය.

  • Oak Park Sports and Aquatic Centre, Pascoe Vale- 4pm – 7.30pm 10/2/2021
  • Elite Swimming Pascoe Vale, Pascoe Vale- 5pm – 6pm 8/2/2021
  • Woolworths Broadmeadows Central, Broadmeadows- 12.15pm – 12:30 pm 9/2/2021
  • Ferguson Plarre Bakehouses, Broadmeadows- 12:30pm – 12:45pm 9/2/2021

සම්පූර්ණ ලැයිස්තුව සඳහා වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන්න. (https://www.dhhs.vic.gov.au/case-locations-and-outbreaks-covid-19)

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »