Day: February 14, 2021

ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ආනයන සීමාවන් පිළිබඳ නිවේදනයක් නිකුත් කරයි!

මේ වන විට වාහන ආනයන සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයන හා ආනයන අතර ගෙවුම් ශේෂය වැඩිදියුණු වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන තහනම තවදුරටත් ඉදිරියට ගෙන යන බව ශ්‍රී ලංකා බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් පැවසීය. 2020 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පෞද්ගලික වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 0.5 ක් වැය කර ඇති අතර එය 2019 දෙසැම්බර් මාසයේදී වාර්තා වූ ඇමරිකානු ඩොලර්

Read More »

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා අවදානම් ස්ථාන ලැයිස්තුවට අලුතින් ස්ථාන 4ක් එක් වේ.

වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අද දින (14/02) කොරෝනා දැඩි අවදානම් ලැයිස්තුවට පහත සඳහන් ස්ථාන 4 අලුතින් එක් කර ඇති අතර එම​ ස්ථාන සඳහා ගිය ඕනෑම අයෙකු වහාම හුදෙකලා විය යුතු අතර COVID-19 පරීක්ෂණයක් සිදු කර​ දින 14 ක් හුදෙකලා විය යුතුය. Oak Park Sports and Aquatic Centre, Pascoe Vale- 4pm – 7.30pm 10/2/2021 Elite Swimming Pascoe Vale, Pascoe Vale- 5pm – 6pm 8/2/2021 Woolworths Broadmeadows Central, Broadmeadows- 12.15pm – 12:30 pm 9/2/2021 Ferguson Plarre Bakehouses,

Read More »

කොරෝනා එන්නත් ළමුන්ට ලබා දීම සඳහා අත්හදා බැලීම් ඇරඹේ.

කොරෝනා එන්නතට කුඩා ළමයින් දක්වන ප්‍රතිචාරය පිළිබඳ පරීක්ෂණාත්මක අධ්‍යයනයක් දියත් කිරීමට කටයුතු සලසන බවට පසුගිය සෙනසුරාදා බ්‍රිරිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම නිවේදනය කර තිබේ. ඒ, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව නිෂ්පාදනය කළ එන්නත් යොදා ගනිමින්. මෙහිදී එම අධ්‍යයනය මගින් එන්නත ලබා දෙන ළමයින් තුල ප්‍රතිදේහ නිෂ්පාදනය වන්නේ ද යන්න මෙන්ම එය භාවිත කිරීමේ සුරක්ෂිතතාව පරීක්ෂා කරනු ලබයි. මේ සඳහා වයස අවුරුදු 6 ත් 17 ත් අතර ළමයින් 300 දෙනෙකු නියැදියක් ලෙස තෝරා

Read More »