එක්සත් රාජධානිය ඩුබායි සිට පැමිණෙන සියලුම සෘජු මගී ගුවන් ගමන් තහනම් කරයි!

එක්සත් රාජධානිය ඩුබායි සිට පැමිණෙන සියලුම සෘජු මගී ගුවන් ගමන් තහනම් කර ඇති අතර එම පුවතත් සමඟ​ එමිරේට්ස් සමාගමට බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය යන රටවල් සඳහා සියලුම සේවාවන් නවතා දැමීමට බල කෙරී ඇත.

ඒ අනුව​, අද පස්වරු 1 සිට දේශීය වේලාවෙන් (අද මධ්‍යම රාත්‍රියේ AEDT), එක්සත් අරාබි එමීර් රාජ්යය (ඩුබායි සහ අබුඩාබි), රුවන්ඩාව සහ බුරුන්ඩි සිට පැමිණෙන සියලුම මගී ගුවන් යානා එක්සත් රාජධානිය විසින් නවතා දමනු ඇත​.

බ්‍රිතාන්‍ය හෝ අයර්ලන්ත පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන් හැර අනෙකුත් කිසිදු මගියෙකුට ඉහතින් සඳහන් රටවල​ සිට​ එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර නැත.

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවා යයි

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවමින් සියයට 6ක වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

Read More »