Day: January 29, 2021

එක්සත් රාජධානිය ඩුබායි සිට පැමිණෙන සියලුම සෘජු මගී ගුවන් ගමන් තහනම් කරයි!

එක්සත් රාජධානිය ඩුබායි සිට පැමිණෙන සියලුම සෘජු මගී ගුවන් ගමන් තහනම් කර ඇති අතර එම පුවතත් සමඟ​ එමිරේට්ස් සමාගමට බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය යන රටවල් සඳහා සියලුම සේවාවන් නවතා දැමීමට බල කෙරී ඇත. ඒ අනුව​, අද පස්වරු 1 සිට දේශීය වේලාවෙන් (අද මධ්‍යම රාත්‍රියේ AEDT), එක්සත් අරාබි එමීර් රාජ්යය (ඩුබායි සහ අබුඩාබි), රුවන්ඩාව සහ බුරුන්ඩි සිට පැමිණෙන සියලුම මගී ගුවන් යානා එක්සත් රාජධානිය විසින් නවතා දමනු ඇත​. බ්‍රිතාන්‍ය හෝ අයර්ලන්ත පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන් හැර අනෙකුත්

Read More »

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අද දින සිට ලිහිල් කර ඇති කොරෝනා නීති මෙසේය​.

අද උදෑසන වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා නීති සීමාවන් රාශියක් ලිහිල් වී ඇත. මෙලෙස නීති රීති ලිහිල් කිරීමට ප්‍රධානතම හේතුව වන්නේ අඛණ් ඩව 11 වන දිනයත් කිසිඳු කොරෝනා රෝගියෙකු දේශීයව වාර්තා නොවීමයි. ඒ අනුව​, අද අළුයම 12.01 සිට සිඩ්නි නුවර වැසියන්ට තම නිවෙස් වලට ළමුන් ද ඇතුලත්ව අමුත්තන් 30 ක් ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන අතර​, පිටත එක් රැස් විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 50 දක්වා ඉහල නංවා ඇත​. වර්ග මීටර් හතරක දුරස්ථභාවය පවත්වා

Read More »

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට විදේශ අමාත්‍යංශයෙන් දැනුම්දීමක්!

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනවාරි 06 වනදා නිකුත් කළ මාර්ගෝපදේශවලට අනුව, ව්‍යාපාරික සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හැර වෙනත් විදේශ ගමන් බලපත්‍ර සහිතව මුදල් ගෙවා පැමිණෙන මගීන්ට ද අදාළ සංචාරක කටයුතු සඳහා අවසර ලබා දෙන බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව, නේවාසික වීසා බලපත්‍ර සහිත විදේශීය විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට, ද්විත්ව පුරවැසින්ට සහ විදේශ රටක ගමන් බලපත්‍ර හිමි සහකරු, සහකාරිය හෝ සමීප ඥාතියෙකු සමග පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද නියමිත සංචාරක මාර්ගය භාවිත කිරීමට

Read More »