කොරෝනා ආසාදිත මව්වරුන්ගෙන් උපදින දරුවන්ට කොරෝනා අවදානම අඩුබව පරීක්‍ෂණ වලින් හෙළි වේ.

කොරෝනා ආසාදිත මව්වරුන්ගෙන් උපදින දරුවන්ට කොරෝනා අවදානම අඩුබව පරීක්‍ෂණ වලින් හෙළි වේ.
COVID-19 වෛරසය ආසාදිත මව්වරුන්ට උපදින ළමයින් තුල එම වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බව සිංගප්පූරුවේ සිදුකළ පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් ආසාදිත මව්වරුන්ට වෛරසය අහිතකර ලෙස බලපෑ හැකි බවයි.

කෙසේ නමුත්, මව්වරුන්ගෙන් උපදින ළමයින්ට වෛරසය හුවමාරු වන බවට සාක්ෂි ලැබී නැහැ.

සිංගප්පුරුවේ සිදුකළ පර්යේෂණයේදී අනාවරණ වී ඇත්තේ කොවිඩ් ආසාදිත ගර්භනි මව්වරුන් බිහිකල ළමයින් තුල එම වෛරසයට එරෙහි ප්‍රතිදේහ වර්ධනය වී පැවති බවයි. කෙසේ නමුත්, ඔවුන්ගේ තත්ත්වය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව වෛද්‍යවරුන් සඳහන් කළා.

 

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »