Day: December 19, 2020

කොරෝනා ආසාදිත මව්වරුන්ගෙන් උපදින දරුවන්ට කොරෝනා අවදානම අඩුබව පරීක්‍ෂණ වලින් හෙළි වේ.

කොරෝනා ආසාදිත මව්වරුන්ගෙන් උපදින දරුවන්ට කොරෝනා අවදානම අඩුබව පරීක්‍ෂණ වලින් හෙළි වේ. COVID-19 වෛරසය ආසාදිත මව්වරුන්ට උපදින ළමයින් තුල එම වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බව සිංගප්පූරුවේ සිදුකළ පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් ආසාදිත මව්වරුන්ට වෛරසය අහිතකර ලෙස බලපෑ හැකි බවයි. කෙසේ නමුත්, මව්වරුන්ගෙන් උපදින ළමයින්ට වෛරසය හුවමාරු වන බවට සාක්ෂි ලැබී නැහැ. සිංගප්පුරුවේ සිදුකළ පර්යේෂණයේදී අනාවරණ වී ඇත්තේ කොවිඩ් ආසාදිත ගර්භනි මව්වරුන් බිහිකල ළමයින් තුල එම වෛරසයට එරෙහි ප්‍රතිදේහ

Read More »

​කෝවිඩ් පැණිය ඉල්ලා කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරිපිට​ සිය ගණනක් පෙළ ගැසී සිටි අතරේ 5 දෙනෙකු අත්අඩංගුවට!

​කෝවිඩ් පැණිය ඉල්ලා කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරිපිට​ සිය ගණනක් පෙළ ගැසී සිටි අතරේ 5 දෙනෙකු අත්අඩංගුවට! කොරෝනා වෛරසය සඳහා දේශීය ප්‍රතිකාරය මෑතකදී සොයාගත් ධම්මිකා බන්ඩාරාගේ නිවස අසලදී පුද්ගලයින් 5 දෙනෙකු  ඊයේ වරකපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයින් සතුව ව්‍යාජ නිරෝධායන සහතික තිබූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔවුන් පැමිණ ඇත්තේ කෝවිඩ් පැණිය ධම්මිකා බන්ඩාරාගෙන් ලබා ගැනීම සඳහා ය. වැඩිදුර දැනුම් දෙන තුරු පැණිය බෙදා හැරීම අත්හිටුවා ඇති බව ධම්මිකා බණ්ඩාරාගේ

Read More »

නිව් සවුත් වේල්ස් සිට වික්ටෝරියා දක්වා ගමන් කරන ජනතාවට ඉඩ සලසන ‘Traffic Light’ බලපත්‍ර පද්ධතියක්!

නිව් සවුත් වේල්ස් සිට වික්ටෝරියා දක්වා ගමන් කරන ජනතාවට ඉඩ සලසන ‘Traffic Light’ බලපත්‍ර පද්ධතියක්! අද​(19/12) මධ්‍යම රාත්‍රියෙන් පසුව, නිව් සවුත් වේල්ස් සිට වික්ටෝරියා දක්වා ගමන් කිරීම සඳහා බලපත්ර නිකුත් කිරීම ආරම්භ වන අතර​  එය සම්පූර්ණ කිරීමට මිනිත්තු පහක් ගත වන නමුත් සෑම කෙනෙකුම සාර්ථක අයදුම්කරුවෙකු නොවනු ඇත. NSW උතුරු වෙරළ තීරය ‘දැඩි අවදානම් කලාපයක් (Red Zone)’ ලෙස සැලකෙන බැවින්, එම ප්‍රදේශයේ ජනතාවට බලපත්‍රයක් ලබා නොදෙන අතර එම කලාපයේ වෙසෙන ජනතාවට​ වික්ටෝරියා වෙත යාමට ඉඩ

Read More »